About Us

Are you a writer in facebook? Are you writing short stories, fiction to the facebook groups
This is a good opportunity to spend a useful time if you waste your time. You can earn money by giving us your novels and short stories which are written by you and according to the amount of reading of them. You also can join with us and write daily, weekly or monthly stories to our “wikasitha story book”
This stories which are given by you were published by us without any charging According to this, you will be paid that the stories were published in facebook group by you by now. In this, there is no setting a price for the part of stories in this the prime minister is based on the readers every 1000 records are got paid according to this (for 2000 readers the amount ×2) you are able to get money for every completed 1000 parts
Here present another rules for your creations. You have to enter privacy policy to aware about that.
If you publish your story directly your payment will be increased and if not your payment will be reduced by using another ways. You have an ability to create your own artists then you can inform them to read the Story by using app. We do not change from them who read the story in that way.
As well as we pay the readers who join with our stories and to motivate them to read these stories due to the writers have an opportunity to improve their gathering of readers.
You can use our facebook group, page or another ways inform the readers. Withal, You have an opportunity to increase your group of readers who are in the social web pages that are used to read your creations by Informing them through this app.
We can publish your creations among the readers immediately because of we are informed by Notification rough the app which Is used by everyone in Every new publishing. The payment is based on according to this rule for the short stories.
The short story should be limited maximal 5 parts.
Every creation should be creative and we do not make any disturb for the inappropriate stories which are harmful even your name. The responsibility is for you. If the qualities of the stories are completed that you given, we recommended to publish them.
We are easy if you send the classification of the stories that you send us. You can attract the readers by using a cover photo for the every part.
We receive some payment due to the getting adsense for this android app. So we hope to pay the readers and writers by dividing this payment among them.
We create this due to the development of the writers. So we give more income for the writers as a result of their effort.
So, the readers should not join with us as a job opportunity. The main object of the readers should be incentive the writers by reading their fictions and short stories. Then we can success our effort which is incentive the writers and carrying over them in this streams.
We get the opportunity for the novels and short stories which were written by new writers through the app. The writers can contact us by using following numbers if their is a issue. Your completed fictions will be selling by us in futures so the necessary arrangements are being prepared.
For the more information, contact us
0759920002
0760750002 (Whatsapp)

ඔබත් Facebook ලේඛකයෙක්ද?
Facebook Group වලට කෙටි කතා, නව කතා ලියන අයෙක්ද?

මෙන්න ඔබ නිකරුණේ ගත කරන කාලයෙන් ප්‍රයෝජනයක් ගන්න හොද අවස්ථාවක්.
ඔබ විසින් රචනා කරන ලද නව කතා හා කෙටි කතා අපට ලබා දී, එම නිර්මාණ කියවන ප්‍රමාණය අනූව ආදායමක් ලබන්න පුළුවන්.
ඔබටත් අප හා සම්බන්ධ වී අපගේ “විකසිත Story Book” එකට දිනපතා, සතිපතා හෝ මාස් පතා කතා ලිවීමට අවස්ථාවක් උදා කර ගත හැකිය.

මේ සදහා කිසිදු අය කිරීමක් නොකරන අතර ඔබ විසින් අපට ලබා දෙන කතා අප විසින් පල කිරිම සිදු කරනු ලැබේ.
මේ අනූව ඔබට ඔබ විසින් මේ වන විට ලියා Facebook Group හරහා ප්‍රසිද්ධ කර ඇති කතා සදහාද ඔබ⁣ට ගෙවීම් සිදු කෙරේ.
මෙහිදි අප විසින් කොටස් සදහා මිලක් නියම කිරීමක් නොකෙරේ.

මෙහිදි ගෙවීම් කරනුයේ පාඨකයන් ප්‍රමාණය අනූවයි.
ඒ ආකාරයෙන් සෑම පාඨකයන් 1000කටම ගෙවීම් කරනවා. (පාඨකයන් 2000ක් නම් මුදලx2ක් ලෙස)
ඔබට 1000 සම්පූර්ණ වන කොටස් සදහා ඕනෑම අවස්ථාවක මුදල් ලබා ගත හැකිය.

මෙහිදි අප ඔබගේ නිර්මාණ පලකිරීම් පිළිබඳව වෙනත් කොන්දේසි ඉදිරිපත් කෙරේ. ඒ පිළිබදව දැණුවත් වීම සදහා privacy policy වෙත පිවිසෙන්න.

ඔබ අප හරහාම කතාව ප්‍රචාරය කරනවා නම් ඔබට ලැබෙන ආදායම වැඩි වන අතර, වෙනත් ක්‍රම හරහා ප්‍රසිද්ධ කිරීමේදි ආදායම අඩු වේ.
ඔබට ඔබගේම රසික, රසිකාවියන් පිරිසක් නිර්මාණය කර ගැනීමට හැකියාව තියෙනවා. එවිට ඔබට ඔවුන්ව දැනුවත් කර app එක හරහා කතාව කියවන්න කටයුතු කරන්න පුළුවන්.
ඒ ආකාරයෙන් කතා කියවන අයගෙන්ද අප අය කිරීමක් කරන්නේ නෑ.

එසේම මෙම නිර්මාණ කියවීමට පාඨකයන් තුල උනන්දුවක් ඇති කිරීම සදහා නිර්මාණ කියවීම සදහා අප හරහා සම්බන්ධ වන පාඨකයන් සදහාද යම් ගෙවීමක් සිදු කෙරෙන
බැවින් එම හේතුව නිසා නිර්මාණ කියවන පාඨකයන් පිරිස වර්ධනය කර ගැනීමේ හැකියාව ලේඛකයන් හට ලැබෙනවා.

පාඨකයන් දැනුවත් කිරීම සදහා ඔබට අපගේ Facebook Group, page හෝ ඔබගේම වෙනත් ක්‍රම භාවිතා කල හැකිය.
තවද, දැනට ඔබගේ නිර්මාණ කියවන සමාජ ජාල web අඩවි තුල සිටින පාඨකයන්ව ඔබ විසින්ම දැනුවත් කිරීම තුලින් app එක හරහා ඔබගේ නිර්මාණ කියවන පිරිස ඉතා පහසුවෙන්ම වැඩි කර ගැනීමේ හැකියාව ඔබට ඇත.

app එක භාවිතා කරන සියලුම දෙනා සෑම අළුත් පල කිරීමකදී අප විසින් Notification හරහා දැනුවත් කිරීම නිසා ඔබගේ නිර්මාණ පල කල සැනින් පාඨකයන් අතරට ගෙන යාමට අපට හැකිය.
කෙටි කතා සදහාද ගෙවීම් කෙරෙන්නේ මේ ආකාරයටම වේ.

කෙටි කතා උපරිම කොටස් 5කට සීමා විය යුතුය.

සෑම කතාවක්ම නිර්මාණාත්මකව ඉදිරිපත් කල යුතු අතර යෝග්‍ය නොවන නිර්මාණ පල කිරීම් ඉදිරිපත් කිරීමෙන් හානි වනුයේ ඔබගේ නමටම වන බැවින් ඒ සදහා අප කිසිදු බාධාවක් නොකෙරේ. ඒ පිළිබඳව වගකීම ඔබ සතුය.
ඔබ විසින් ලබා දෙන කතා වල අවශ්‍ය ගුණාංග සම්පූර්ණ වන්නේ නම් එය අප විසින් පල කිරීමට නිර්දේශ කරනවා.

ඔබ විසින් එවන කතා අයත් වන වර්ගීකරණය හෝ වර්ගීකරණ ඔබ විසින් සදහන් කර එවීම අපට පහසුවකි.
සෑම කොටසක් සදහාම Cover Photo එකක් එවීම තුලින් පාඨකයන්ගේ ආකර්ශනය ලබා ගත හැකිය.

මෙම android app එක සදහා adsense ලබා ගැනීමට අදහස් කර ඇති බැවින් එමගින් යම් ආදායමක් අප වෙත ලැබෙන අතර, එම ලබන ආදායම ලේඛකයන් හා පාඨකයන් අතර බෙදා දීම තුලින් ඔවුන් සදහා වූ ගෙවීම් සිදු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

මෙය අප විසින් නිර්මාණය කරනුයේ හුදෙක්ම ලේඛකයන් නගා සිටුවීමට බැවින් මෙහි වැඩි ආදායමක් ලේඛකයන් සදහා ලබා දෙන අතර එය ඔවුන්ගේ මහන්සියේ ප්‍රතිපලයක් ලෙස සැලකිය යුතු ආදායමක් ලබා ගැනීමට හැකියාව තියෙනවා.

එසේ හෙයින් අප හා සම්බන්ධ වන පාඨකයන් මෙය තවත් රැකියා අවස්ථාවක් ලෙස සලකා අප හා සම්බන්ධ නොවිය යුතු අතර, පාඨකයන් වශයෙන් සම්බන්ධ වන ඔබගේද මූලිකම පරමාර්ථය විය යුත්තේ නවක ලේඛකයන්ගේ නවකතා හා කෙටිකතා කියවා,
ඔවුන් දිරිමත් කිරීම බව පාඨකයන් සිහි තබා ගැනීම තුලින් අපගේ අරමුණ වන ලේඛකයන් දිරිමත් කිරීම හා ඔවුන් ⁣මෙම කේෂ්ත්‍රයේ ඉදිරියට ගෙන යාමේ වෑයම සාර්ථක කර ගැනීමට උපකාරී වේ.

නවක ලේඛකයන් විසින් ලියන ලබන කෙටි කතා හා නව කතා අප වෙත යොමු කිරීමේ පහසුකම App එක හරහාම සලසා දී ඇති අතර ඒ හරහා නිර්මාණ යොමු කිරීමට අපහසු ලේඛකයන් හට පහත දුරකථන අංක හරහා අවශ්‍ය සහය ලබා ගත හැකිය.
ඉදිරියේදී ඔබගේ සම්පූර්ණ කෙරෙන නව කතා අප හරහා අලෙවි කර ගැනීමටද අවශ්‍ය කටයුතු සූදානම් කෙරෙමින් පවතිනවා.

වැඩි විස්තර සහ සහය ලබා ගැනීම සදහා අමතන්න.
0759920002
0760750002 (Whats App පහසුකම සහිතයි)